”මම නරේන්ද්‍ර මෝදීගේ දියණියයි..”
කෙනෙක් මෙහෙම කිව්වොත් ඇතිවන පුදුමය අමුතුවෙන් කිව යුතු නොවන්නේ නරේන්ද්‍ර මෝදි විවාහ වී නොමැති නිසාත් ඔහුගේ නමට මෙය කැළලක් විය හැකිවන නිසාත්ය.
එය එසේ වන නමුත් ඉන්දියාවේ ප්‍රසිද්ධ නිරූපිකාවක් වන අමාදි මෝදී එහෙම දේකට ළගින් යන දෙයක් පවසා ඇති බව වාර්තා වේ.
මුම්බායේ පැවති වැඩසටහනක් අතරතුරදී ඇයගේ වාසගම නිසා මාධ්‍යවේදීයෙක් “ඔබ මෝදීගේ කවුරුන්ද? ලෙස ඇයගෙන් විමසූ අවස්ථාව් එවිට අවානි “ඔව් මම ඔහුගේ දියණිය” යනුවෙන් පවසා තිබේ.
එසේම මේ ප්‍රකාශයට හිතපු නැති තරමේ අවධානයක් ලැබුන බවද අපට වාර්තා වුණි.
ඡායාරූප පහතින්..
















