FAST NEWS

24×7 Around the Globe

සාරංග හා දිනක්ෂි රාගයෙන් වෙලුන හැටි පිටවෙයි.. (ඡායාරූප)

සාරංග දිසාසේකර හා උමාලි තිලකරත්න අතර වූ විවාහය සම්බන්ධයෙන් මේ දිනවල විවිධ ජාතියේ අමුතු කතා අන්තර්ජාලයේ පලවෙද්දී ඒවාට තටු ලැබෙන සිදුවීමක් ඔස්ටේ‍්‍රලියාවේ සිදුව ඇති බව වාර්තා වේ.

එම සිදුවීම ලෙසින් වාර්තා වන්නේ සාරංග දිසාසේකර හා දිනක්ෂි ප්‍රියසාද් ඔස්ටේ‍්‍රලියාවේ පැවති ප‍්‍රසංගයකදී ඉතා සමීපව අනුරාගී නර්තනයන්හි නිරත වීමයි.

අදාල ඡායාරූප පහතින්..

Image may contain: 2 people, text

Image may contain: 1 person, indoor

Image may contain: 1 person, sitting and child

Image may contain: 1 person, text

Image may contain: 2 people

Image may contain: 3 people, people standing and people dancing

Image may contain: 2 people, people dancing, people standing and night