බොහෝ යුවතියන් තමන්ගෙ සම පැහැපත් කර ගැනීමට නොයෙකුත් ආලේපන භාවිතා කරන අතර මුදල් බොහොමයක් වියදම් කලත් බොහෝ වෙලාවට තමන්ගෙ හිතේ හැටියට සම පවත්වාගෙන යාමට නොහැකි වීම නිසා බහුතරයක් යුවතියන් ඒ පිළිබඳව බෙහෙවින් කණගාටුවට පත් වේ.
සම පැහැපත්ව අලංකාරව තියා ගැනීමට පුළුවන් අමුතුම ක්‍රමයක් ගැන අපට වාර්තා වූ අතර මේ ක්‍රමය සොයාගෙන ඇත්තේ රුපලාවන්‍ය ශිල්පිණියක වන ට්‍රැසී කිස් නැමැත්තියකි.
ඇය තම මුහුණේ ප්‍රාණවත් බව පවත්වාගෙන යාමට ශුක්‍රාණු ආලේපනයක් යොදාගන්නා බව යු ටියුබ් හරහා නිකුත් කල වීඩියෝවක් මගින් පවසා තිබේ.
ඒ සඳහා ඇය ශුක්‍රාණු ලබාගැනීම සිදු කරන්නෙ ඇයගේ යහළුවෙකු මාර්ගයෙන් බවද සදහන් කොට තිබේ.
එසේම ඇය කාලයක සිට එක්තරා චර්ම රෝගයකින් පෙළෙමින් සිටි බවත් එම ආලේපනය භාවිතා කිරීමට පටන් ගැනීමෙන් පසු යම් සුවයක් ලැබී ඇති බවත් ඇය පවසා තිබේ.
වෛද්‍ය විද්‍යාවට අනුව ශුක්‍රාණු වල සින්ක්, මැග්නීසියම්, කැල්සියම්, පොටසියම්, ප්‍රක්ටොස් සුළු වශයෙන් අඩංගු වන නිසා වෛද්‍ය මතයට අනුව ට්‍රැසි කිස් පවසන දේ කිසියම් සත්‍යතාවයක් පැවතිය හැකියි නමුත් නිශ්චිත වෛද්‍ය අනුමැතියකින් තොරව මෙම අත්හදා බැලීම් සිදුකිරීමට යාමේදී අර්බුදකාරී තත්වයන් පැන නැගිය හැකිය.
රුපලාවන්‍ය ශිල්පිණියක වන ට්‍රැසී කිස්, යු ටියුබ් හරහා නිකුත් කල වීඩියෝව පහතින්..
රුපලාවන්‍ය ශිල්පිණියක වන ට්‍රැසී කිස්..











