FAST NEWS

24×7 Around the Globe

ප්‍රියංකා හෝලි වෙනුවෙන් ‘ට්විටර්’ සටහන දැමූ හැටී…

හොලිවුඩයේ මේ වනවිට ක්‍රමයෙන් තම ජනප්‍රියත්වය ගොඩ නගා ගනිමින් සිටින ජනප්‍රිය බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රා හෝලි උත්සවය සැමරීම සඳහා පසුගියදා ඉන්දියාවට පැමිණි බව සඳහන් වේ.

ඇය හෝලි සමරමින් සිටින ඡායාරූපයක්ද සහිතව සිය ‘ට්විටර්’ ගිණුම හරහා ඉන්දීය ජනතාවට හෝලි උත්සවය වෙනුවෙන් සුබපතාද තිබුණ බව සඳහන් වේ.

සිය ‘ට්විටර්’ ගිණුම තුළ ඇය ‘Do me a favour let’s play Holi! Here is wishing everyone a safe beautiful wonder filled Holi’ ලෙස සඳහන් කර තිබුණි.