FAST NEWS

24×7 Around the Globe

ඉවසීමේ සීමාව පැනපු තැන මහේල දැමූ ට්විටර් සටහන මෙන්න…

මාර්ග තදබදය හේතුවෙන් මේ දිනවල රාජගිරිය අවට මාර්ගයන්වල බස් රථ එක් මංතීරුවක පමණක් ධාවනය කිරීමේ අත්හදාබැලීමක් සිදුවන අතර ඒ හේතුවෙන් වෙනදාට වඩා වැඩි වාහන තදබදයක් ඇතිව තිබෙන බව නොරහසකි.

රාජගිරිය පසුකරමින් පැමිණෙන බොහෝ මගීන් මේ නව ට්‍රැෆික් අත්හදාබැලීම ගැන දක්වන්නේ අකමැත්තකි.

සුපිරි ක්‍රීඩක මහේලත් එලෙස අපහසුතාවට පත්වූ මගියෙක් බව වාර්ථා වූ අතර ට්‍රැෆික් පෝලිමේ ඉවසීමේ සීමාව පැනපු තැන මහේල පහතින් දක්වා ඇති සටහන සිය ට්විටර් ගිණුමට එකතු කර තිබුණි.

එම ට්විටර් සටහනෙන් ඔහු ප්‍රශ්න කරන්නේ බස් රථ සඳහා වෙනම මංතීරුවක් වෙන්කිරීමේ අරමුණ වන්නේ මොකක්දැයි කියාය..