FAST NEWS

24×7 Around the Globe

තවත් ට්‍රම්ප් කෙනෙක් නෙදර්ලන්තයේ- ලංකාවටත් බලපෑම්.. (ඡායාරූප)

අද(15) පැවත්වෙන නෙදර්ලන්ත පාර්ලිමේන්තු මහා මැතිවරණය බොහෝ දුරට දැනට බලයේ සිටින අගමැති මාර්ක් රූට් Mark Rutte පරාජය කොට දැඩි මුස්ලිම් විරෝධී ජාතිකවාදි ග්‍රීට් වයිඩර්ස් Geert Wilders ජයග්‍රහණය කිරීමට ඉඩ ඇති බව එරට අගමැති මාර්ක් රූට් පිලිගෙන ඇත.

නෙදර්ලන්තයද විශාල වශයෙන් දෙමළ ඩයස්පෝරාව හරහා ශ්‍රී ලංකාවට බලපෑම් කරන යුරෝපීය සංගමයට අයත් ප්‍රධාන රටක් වන අතර එරටේ නව අගමැතිවරයා ලෙස ජාතිකවාදි ග්‍රීට් වයිඩර්ස් පත්වුවහොත් ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වුවා සේ ශ්‍රී ලංකාවට දෙමළ ඩයස්පෝරාව හරහා කෙරෙන යුරෝපීය හවුලේ බලපෑම් සීමා විමට බොහෝදුරට ඉඩ තිබේ.

Geert Wilders..

Geert Wilders

Geert Wilders' PVV had led pre-election polls since November