FAST NEWS

24×7 Around the Globe

ජනප්‍රිය ගායක රුවන් සමගින් චමත්කා අලුත් වැඩක… (ඡායාරූප)

“ඔබට සතුටුයි ද දැන්” කරලියට ගෙනා ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චි තවත් නොබෝදිනකින් අලුත් ගීතයක් මුදාහැරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

නව ගීතයේ රූප රචනයට එක්ව සිටින නිළිය වන්නේ ගිනියම් රැය ගීත වීඩියෝවෙන් ජනප්‍රියත්වයට පත් චමත්කා ලක්මිණිය.

නව ගීතයේ රූප රචනය Cineworks විසින් සිදු කරන අතර එහි අධ්‍යක්ෂණය හසිත ජයසංඛ විසින් සිදු කිරීමට නියමිතය.

නව ගීතයේ පද රචනය සිදුකර ඇත්තේ ශෙහාන් ගලහිටියාව විසින් වන අතර රුවන්ගේ නව ගීය වෙනත් ආරක එකක් බවද පැවසේ.