FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා බංගලාදේශ එක්දින තරගාවලියට සංචිතය නම් කෙරේ..

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ  එළඹෙන 25 වැනිදා ආරම්භ වීමට නියමීත තරග තුනකින් යුත් එක්දින තරඟාවලිය සඳහා වු ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් බංගලාදේශ සංචිතය එරට ක්‍රීකට් ආයතනය විසින් නිළ වශයෙන් නිවේදනය කර තිබේ.

බංගලාදේශ එක්දින සංචිතය:

තමීම් ඉක්බාල්, සෞම්‍ය සර්කාර්, ඉම්රුල් කායිස්, මුෂ්ෆකර් රහිම්, සකිබ් අල් හසන්, සබිර් රහමන්, මුහුමදුල්ලා, මොස්දික් හුසෙන්, මස්රිෆ් මොටාර්සා, මුෂ්ෆිකර් රෙහෙමන්,රුබිල් හුසෙන්, ටස්කින් අහමඩ්, සුබාසික් රොයි, සුන්ස්මුල් හුසෙන්, ෂුගවෙටා හොම්, නුරල් හසන්

(ADS)