FAST NEWS

24×7 Around the Globe

උමාලිට ලේනෙකු දුන් ධනුක දැන් කේකුත් කවලා… (ඡායාරූප)

ජනප්‍රිය නර්තන ශිල්පිනියක් වන Kaushi Pathirana පසුගියදා උපන් දිනය සැමරූ අතර එම අවස්ථාවේදී වැඩි දෙනාගේ අවධානය යොමු වූ එක්තරා සිද්ධියක් පිළිබදව අපට වාර්ථා විය.

ඒ, උපන්දින සාදය අතරතුරදී ධනුක විසින් කෞෂිට කේක් කවමින් එකිනෙකා සමීපව සිටීම නිසාවෙනි.

මෑතකදී සාරංග දිසාසේකර හා උමාලි තිලකරත්න යන දෙදෙනාගේ විවාහා දිවියේ විරසක වීම් අතරට ධනුකගේ නමත් ගෑවුනේ ධනුක විසින් උමාලිට ලේන් පැටියෙකු ත්‍යාග කිරීමත් සමග බව පැවසේ.

කෙසේනමුත් එම තත්වය එසේ පැවතියදී ධනුක විසින් කෞෂි පතිරණ ගේ උපන්දින සාදයට එක්වී කේක් කවමින් සතුටු වී තිබේ.

එම ඡායාරූප පහතින්..

26

27

28

29

24

23

22

14

21