FAST NEWS

24×7 Around the Globe

පූනම්ගේ හෝලී සැමරුම් බිකිණී වීඩීයෝව ඉන්දියානුවන් මන් මත් කරයි.. (වීඩියෝ)

පූනම් පාන්ඩේ යනු බොලිවුඩයේ කාලෙන් කාලෙට පුවත් මවන තැනැත්තියක් වන අතර ඇය පිළිබදව බොලිවුඩයේ මෙන්ම ලෝකයේ කතාබහට ලක්වෙන්නේද ඇගේ සරාගී රංගනය නිසාය.

මෑතකදී පූනම් ගැන පැතිරී යන අලුත්ම ආරංචිය වන්නේ වෙනස්ම විදිහකට හෝලි උත්සවය සැමරීමට ඇය සිදු කර ඇති අලුත්ම හෝලී වීඩියෝවය.

එම වීඩියෝවේ ඇය පෙනී සිටින්නේ අඩනිරුවතින් වන අතර එය ඉන්දියව තුළ උණුසුම් කතාබහකට ලක්වන්නට පටන් ගෙන ඇති බවද ඉන්දිය මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.

මෙවර ඇය හෝලි උත්සවය වෙනුවෙන් අන්තර්ජාලයට එක්කල වීඩීයෝව පහතින්..

එම ඡායාරූප පහතින්..

Image result for poonam pandey holi

Image result for poonam pandey holi

Image result for poonam pandey holi

Image result for poonam pandey holi

Image result for poonam pandey holi

Image result for poonam pandey holi