FAST NEWS

24×7 Around the Globe

‘කොමාන්ඩෝ’ 2 වාර්තා අතරට එක් වන්නේ මෙහෙමයි…

විද්‍යුත් ජම්මාල් ප්‍රධාන රංගනයෙන් දායක වූ ‘කොමාන්ඩෝ’ චිත්‍රපටයේ දෙවැනි චිත්‍රපටය මේ වනවිට ආදායම් වාර්තා අතරට පැමිණෙමින් පවතින බව සඳහන් වෙයි.

පසුගිය 03 වැනිදා එළිදැක්වූ මෙම චිත්‍රපටය දින දෙකක් තුළ ඉන්දියානු කෝටි 10.14ක ආදායමක් ලබා ඇති බව සඳහන් වෙයි.

දින අඩු ගණනකින් මෙවැනි වාර්තා අතරට පැමිණීමට හැකියාව ලැබීම ඉතාමත් භාග්‍යක් බව එහි අධ්‍යක්ෂකවරයා වන ඩිවෙන් භෝජානි සඳහන් කර තිබේ.