FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති පුත් විවාහවෙන්න කළින්ම දරු සුරතල් බලයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු රෝහිත රාජපක්ෂ සිය පෙම්වතිය සමග දරු සුරතල් බලන ඡායාරූප කිහිපයක් සිය ෆේස්බුක් ගිණුමට ඇතුළත් කර තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ මේ දරුවා සමීපතයෙකුගේ දරුවෙක් බවයි.

මේ එහි ඡායාරූප පහතින්..