FAST NEWS

24×7 Around the Globe

ලෝකයේ දැනට සිටින සරාගීම දොස්තර මෙන්න… (ඡායාරූප)

එක්සත් ජනපදයේ නිව් ජර්සි ප්‍රාන්තයේ ඔවර්ලුක් වෛද්‍ය ආයතනයේ සේවය කරන වෛද්‍යවරයෙකු පිළිබද අපට වෙනස්ම ආකාරයේ පුවතක් වාර්තා විය.

26 හැවිරිදි ඇමරිකානු ජාතික මයික් වාශාව්ස්කි නම් වූ එම වෛද්‍යවරයා ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර සඟරා රැසකම ලෝකයේ දැනට සිටින සරාගීම දොස්තර බවට පත්ව ඇත්තේ ලෝක රූ රැජිණන්ගේ පවා ආදරය දිනා ගනිමිනි.

මොහුට එසේ ප්‍රසිද්ධ වීමට හැකි වී ඇත්තේ මොහු තුල ඇති සරාගී පෙනුම නිසා බව සදහන් වේ.

විවිධ රෝගාබාධ පිළිබඳව දැනුවත් කිරීම සඳහා වැඩසටහන් වලට සහභාගී වීම, රෝගීන් වෙනුවෙන් අරමුදල් එකතු කිරීම වැනි දේවල් කිරීමට මයික් බොහෝ සෙයින් කැමැත්ත දක්වන බවද වාර්තා විය.

මයික්ගෙ ඡායාරූප පෙළක් පහතින්..

doc2

grid-cell-14959-1453145330-7

original-2556-1453138811-7

original-20976-1453139389-3

0b8b6bd982f98db3b6b0ab23ad8ec770