වියට්නාමයේ ප්රමුඛ පෙලේ මංගල ජායාරූපකරණ ශිල්පියෙකු වන Tu Nguyen විසින් සිදුකරන ලද විවාහ මංගල ජායාරූප කිහිපයක් මේ වන විට අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වෙමින් පවතියි.
වියට්නාම් ජාතික නව විවාහක යුවලකගේ ඉල්ලීම පරිදි එරට එම ඡායාරූප ඔහු විසින් ගෙන තිබේ.
එම ඡායාරූප පහතින්..


























