FAST NEWS

24×7 Around the Globe

ලස්සන වැඩි නිසා තරුණයා ගැන රජය තීරණයක් අරං… (වීඩියෝ)

සෞදි රජය විසින් ඔමාර් බොර්කාන් නම් වූ තරුණයෙකු ලස්සන වැඩි බව පවසා රටින් පිටුවහල් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

රියාද් නුවර ආගමික උත්සවයකට පැමිණ සිටියදී කාන්තාවන් ඔහුට උමතුවෙන් ආකර්ශණය වීම හේතුවෙන් එරට මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත.

වීඩියෝව පහතින්..