FAST NEWS

24×7 Around the Globe

“ඔස්කා” වලින් පසුව දීපීකාට හා ප්‍රියංකාට වූ දේ… (ඡායාරූප)

89 වැනි “ඔස්කා” සිනමා සම්මාන උලෙළ නිමාවට පත්වීමත් සමග පැවැත්වෙන ප්‍රිය සම්භාෂණ උත්සවයේදී වඩාත් අවධානය දිනාගන්නට බොලිවුඩ් සිනමා නිළි යුවළක වන දීපීකා පදුකෝන් හා ප්‍රියංකා චොප්රා සමත්වූ බව සඳහන් වේ.

හොලිවුඩ් සිනමාවේ සුපිරි තරු බොහෝමයක් මෙම උත්සවයට පැමිණි සිටියද ඔවුන් අභිබවා ප්‍රියංකා හා දිපීකා පදුකෝන් දෙදෙනා විදෙස් මාධ්‍ය අතරේ අවධානය දිනාගනු ලැබීය.

Related image

Related image

Related image