FAST NEWS

24×7 Around the Globe

මාලිංග හා සංගා කැරිබියන් සමග ගිවිසුමකට එළඹෙයි..

අගෝස්තු පළමු වනදා ආරම්භ වීමට නියමීත කැරිබියන් ප‍්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ලසිත් මාලිංග සහ කුමාර් සංගක්කාර ගිවිසුම් අත්සන් කර තිබේ.

එ අනුව ලසිත් මාලිංග සේනට් ලූසියාස් ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමීත අතර කුමාර් සංගක්කාර ජැමෙයිකා කණ්ඩායම නියෝජනයකිරීම සඳහා ගිවිසුම්ගත වී තිබේ.

ADS