FAST NEWS

24×7 Around the Globe

ලංකාවට අයිස් කැට වැස්ස ආ හැටී… (ඡායාරූප)

බගවන්තලාව ප්‍රදේශයට අද පස්වරු 3.30 පමණ සිට විනාඩි 15 ක පමණ කාලයක් අයිස් කැට සහිත වර්ෂාව පැවති බව වාර්තා වේ.

බගවන්තලාව / ටින්සිල් සහ කැම්පියන් යන ප්‍රදේශවලට මෙම අයිස් වැස්ස පතිත වී ඇතැයි සඳහන් වන අතර අයිස් පතිත වු වර්ෂාවත් සමඟ දැඩි වර්ෂාපතනයක් බගවන්තලාව ප්‍රදේශයට පතිත වී තිබේ.

එම ඡායාරූප පහතින්..

1

2

3

4