වසර 9ක ආදර අන්දරයකින් පසු සෙන්ටිග්රේට්ස් සංගීත කණ්ඩායමේ තුසිත් නිරෝෂණ ඊයේ(08) විවාහ ගිවිස ගන්නා ලදි.
ඔහු හා විවාහ වූයේ අනුරාධා දික්වත්ත වන අතර දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීමට පවුලේ සමීපතම ඥාතීන් හා මිතුරන් කිහිපයක් සහභාගී වී ඇති බව වාර්තා විය.
එම විවාහ ගිවිස ගැනීමේ අවස්ථාවේ ඡායාරූප පහතින්..










