FAST NEWS

24×7 Around the Globe

ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා අඩනිරුවත් වෙයි…

ලෝකයේ පළමු පෙළේ තත්වය හිමි කරගෙන සිටින අමෙරිකානු කාන්තා ටෙනිස් ක්‍රීඩිකාවක් ලෙස සෙරීනා ජැමේකා විලියම්ස් හැදින්වෙන අතර තිස්පස් වියැති සෙරීනා විලියම්ස්  ඇමෙරිකානු විවෘත, WTA Tour Championships සහ ඔලිම්පික් කාන්තා ශූරතාවය යන සියල්ල ජයග්‍රහණය කර ඇති එකම කාන්තා ක්‍රීඩිකාව ලෙසද හැදින්වේ.

ඇය ග්‍රෑන්ඩ් ස්ලෑම් ඒකල ශූරතා 18 ක් සහ ග්‍රෑන්ඩ් ස්ලෑම් යුගල ශූරතා 13ක් සමග  ඔලිම්පික් යුගල තරග 3කදී රන් පදක්කම් 3ක් සහ ඔලිම්පික් ඒකල රන් පදක්කමක් දිනා වර්තමානයේ ඉහළම ගරුත්වයක් ලබන ක්‍රීඩිකාවක්ද වේ.

ඒ අතරවාරයේ ඇය සේයා රූ පෙළකටද පෙනී සිට ඇති අතර එම ඡායාරූප පහතින්..

serena01

serena05

serena04

serena03

serena02