FAST NEWS

24×7 Around the Globe

ස්‌විස්‌ටර්ලන්තය ලොව හොදම රට වෙයි..

ඇමරිකාවේ යූ. එස්‌. නිව්ස්‌ ඇන්ඩ් වර්ල්ඩ් පුවත්පත කළ විමර්ශනයකදි ලොව හොඳම රට ලෙස ස්‌විස්‌ටර්ලන්තය තේරී පත්ව ඇති බව වාර්තා වේ.

එ අනුව ලොව හොඳම රටවල් අතරින් 2 වැනි ස්‌ථානය කැනඩාවට හිමිව ඇති අතර , මෙහිදී ඇමරිකාවට හිමි වී ඇත්තේ හත්වැනි ස්‌ථානයයි.

බ්‍රිතාන්‍ය තෙවැනි ස්‌ථානයටද ජර්මනිය සිව්වැනි ස්‌ථානයටද ජපානය පස්‌වැනි ස්‌ථානයටද තේරී ඇත.

නෝර්වේ රටට හිමි වී ඇත්තේ 10 වැනි ස්‌ථානයයි.

 ADS