FAST NEWS

24×7 Around the Globe

සුපිරි නළු නිලියන් රැසකගේ අසභ්‍ය ඡායාරූප පෙළක් අන්තර්ජාලයට.. (ඡායාරූප)

දකුණු ඉන්දියාවේ ජනප්‍රිය ගායිකාවක් වන සුචිත්‍රා විසින් දකුණු ඉන්දියාවේ ජනප්‍රිය නළු නිළියන්ගේ මෙන්ම ගායක ගායිකාවන්ගේ අසභ්‍ය නිරුවත් ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක්කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම ඡායරූප බොහොමයක් නිරුවත් ඡායාරූප බවටයි.

මෙලෙස අන්තර්ජාලයට එක්කර ඇති ඡායාරූප අතර ට්‍රීෂා,සිම්බු,ධනුෂ්,අමලා පෝල්, සන්චිතා සෙට්ටි,ප්‍රියා ආනන්ද්,චින්නමායි,අනිරුද්,ෂ්‍රැතී හසන්ගේ ඡායාරූපද සහිත බවට වාර්තා වේ.

විදෙස් මාධ්‍ය නිකුත්කර ඇති එම ඡායාරූප කිහිපයක් පහතින්..