FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්ෂයේ ආයු කාලය අවසන් වෙන හැටි රාජීත හෙළි කරයි..

2017 අගෝස්තු මාසය වන විට ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ආයු කාලය අවසන් වන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි.

ඒකාබද්ධ විපක්ෂය මොන චෝදනා එල්ල කළ ද එය ඔවුන් වෙත යළි ගමන් කරන බව ද සේනාරත්න මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පුද්ගලයින්  සිදු කළ වංචා දුෂණවලට අගෝස්තු මාසය වන විට දඩුවම් ලැඛෙන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.