FAST NEWS

24×7 Around the Globe

ලෙස්ලි ධර්මරත්න ලොවින් සමුගනියි…

උපාලී ප්‍රවෘත්තිපත්‍ර සමගමේ ( දිවයින සහ දි අයිලන්ඩ් පුවත්පත් සමූහය ) ආරම්භක කළමනාකාර අධ්‍යක්ෂකවරයා වූ ලෙස්ලි ධර්මරත්න මහතා පෙරේදා (03) අභාවප්‍රාප්ත වී ඇත.

දේහය මේවන විට 204, ජයන්තිපුර, බත්තතරමුල්ල යන නිවසේ තැන්පත්කර ඇති අතර අවසන් කටයුතු අද (05) සවස 4.00ට බොරුල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතව තිබේ.