හොලිවුඩය තුළ පුවත් මවන සරාගී නිරූපිකාවක් වන කිම් කාඩේෂියන්ගේ නැගණිය, කයිලි ජෙනර් (Kylie Jenner) කිම් අන්තර්ජාලයට එක් කළ ජායාරූපය වැනිම ජායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබේ.
අඩනිරුවත් වූ කයිලිගේ මෙම ඡායාරූපය නිසා ඇය පිළිබඳව හොලිවුඩය පුරා මේ දිනවල කතාබහටද ලක්ව තිබේ.
එසේම කයිලිගේ ටී-ෂර්ට් එකකටත් මේ ජායාරූපය එක් කර තිබුනි.
වයස අවුරුදු 19 ක් වන කයිලි ජෙනර්ගේ මෙම ඡායාරූපය අන්තර්ජාලයට එක් කරන්නට පෙර දිනයේ සිගරට්ටුවක් බොන ෆොටෝ එකක්ද එක්කර තිබූ අතර දුම්බීම ප්‍රචාරණය කරන්නට මෙය අන්තර්ජාලයට එක් කළේ දැයි කියා ඇයට දෝෂාරෝපණද එල්ල වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
එම ඡායාරූප පහතින්..














