FAST NEWS

24×7 Around the Globe

රියෝ එළිය කළ කානිවල් සිරිය මෙන්න… (ඡායාරූප)

සෑම පෙබරවාරි මාසයේදීම බ්‍රසීලය කානිවල් සිරියෙන් ඉතිරී යන්නේ රියෝ කානිවල් උත්සවයත් සමගිනි.

මෙවර ද රියෝ කානිවල් උත්සවය පැවැත්වුණු අතර, මෙහි ශූරතාවය දිනාගැනීමට සමත් වූයේ මරියානා නගරය ආසන්නයේ පිහිටි වේල්ලක් බිඳීම හේතුවෙන් සිදුවන පාරිසරික හානිය පෙන්නුම් කර සම්බා නර්තන පාසැලක් වන පෝටෙලා පාසැලයි.

පෝටෙලා යනු රියෝ අගනුවර පිහිටි ජනප්‍රියතම සම්බා නර්තන පාසැල වුවද, ඔවුන් මෙම ශූරතාවය දිනාගැනීමට සමත් වූයේ වසර 33කට පසුවය.

මෙම සතියේ අවසන් වූ 2017 රියෝ කානිවල් උත්සවයේ අපූරු අවස්ථා කිහිපයක් පහතින්..

Carnivalpic1