FAST NEWS

24×7 Around the Globe

බැරක් ඔබාමා යළිත් දේශපාලනයට.. ?

බැරක් ඔබාමා යලිත් දේශපාලන කරළියට එන බවට ඔහුගේ රාජ්‍ය සමයේ හිටපු නීතිපති Eric Holder විසින් ප්‍රකාශ කර තිබේ.

ඔහු ප්‍රකාශ කළේ Democratic පක්ෂය ට්‍රම්ප්ගේ ජයග්‍රහණය හා හිලරිගේ පරාජය හේතුවෙන් තවමත් අරගලයක නිරතවී සිටින බවයි.

බැරක් ඔබාමා ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාවට යම් නොගැළපෙන දේශපාලන තත්වයක් පවතින්නේ නම් පළමු පෙලේ දේශපාලනය හරහා නැවත කරළියට ඒමට සූදානම් බවයි .

මේ දිනවලදී ඇමෙරිකානු පුවත්පත් හා සඟරා තුළද මෙම ඔබාමාගේ පුනරාගමනය ” It’s coming. He’s coming “, ” And he’s ready to roll ” ලෙසින් දක්වා තිබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.