FAST NEWS

24×7 Around the Globe

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරුවක් නික්ම යයි..

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරත්මක පිතිකරුවකු වන ඩිවේන් ස්මිත් ජාත්‍යන්තර ක්‍රීකට් තරගවලින් සමුගැනීමට තීරණය කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා  පවසයි.

33 හැවිරිදි ස්මිත් අවසන් වරට කොදෙව් කණ්ඩායම නියෝජනය කලේ 2015 ලෝක කුසලානයේදීය.