FAST NEWS

24×7 Around the Globe

අකිලගෙන් ගුරුවරියන් පිරිසකට සාරිය වෙනුවට අලුත් ඇදුමක්…

ගර්භණී ගුරුවරියන් සදහා පහසු ඇදුමක් හදුන්වා දීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරිජ් කාරියවසම් මහතා සදහන් කලේය.

ඒ අනුව ගර්භණී සමයේදී සාරිය ඇදීම ගුරුවරියන්ට මහත් අපහසුවක් බවත් එමගින් කලලයට හානි සිදුවූ අවස්ථා ද වාර්ථා වී ඇති බැවින් මෙම තීරණය ගැනීමට කටයුතු කරන බවද ඔහු පැවැසීය.

කුරුණෑගල මලියදේව පිරිමි විදුහලේ නව ශ්‍රවණාගාරය සදහා පසුගිය 27දා සිදුවූ මුල්ගල තැබීමේ උත්සවයේදී අමාත්‍යවරයා මේ බව සදහන් කලේය.