FAST NEWS

24×7 Around the Globe

රත්තරං කාර් එක රත්තරං වුනේ මෙහෙමයි…

පසුගිය දිනයක සමාජජාල මාධ්‍යන්වල පුරා ව්‍යාප්ත වුණ රන් ආලේපිත මෝටර් රථය කො‍ළඹ අවටදී මෑතකදී දැකීමට ලැබුණ අතර එහි වීඩියෝවක්ද මේ වන විට නිකුත් කර තිබේ.

කෙසේවෙතත් මෙය රත්තරං කාර් එකක් නොවන අතර එය එම මෝටර් රථයට යොදා ඇති ස්ටිකර් එකක් බවද පසුව අනාවරණය විය.

වීඩියෝව පහතින්..