FAST NEWS

24×7 Around the Globe

සීක්කුගේට හා අසේලට උස්සවීම්..

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පසුගිය ක්‍රිකට් තරගාවලිවලදී දස්කම් දැක්වූ සීක්කුගේ ප්‍රසන්න හා අසේල ගුණරත්නට යුද හමුදාවෙන් උසස්වීම් ලබාදී තිබේ.

ඒ අනුව සීක්කුගේ ප්‍රසන්න  බලලත් නිලධාරී I තනතුරටත් අසේල ගුණරත්න බලලත් නිලධාරී II තනතුරටත් උසස් කරනු ලැබ සිටිති.