බංග්ලාදේශය සමග ටෙස්ට් සටනට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ..

බංග්ලාදේශය සමග ටෙස්ට් සටනට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ..

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග මාර්තු 07 වැනිදා ආරම්භ වීමට නියමීත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා සංචිතය නිළ වශෙයෙන් නිවේදනය කර තිබේ.

එ අනුව එහි නායක්තවය රංගන හේරත් වෙත පවරා ඇති බව ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය නිකුත් කළ නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකා සංචිතය..

රංගන හේරත් (නායක)
දිනේෂ් චන්දිමාල්
දිමුත් කරුණාරත්න
නිරෝෂන් දික්වැල්ල
උපුල් තරංග
ධනංජය ද සිල්වා
අසේල ගුණරත්න
කුසල් මෙන්ඩිස්
සුරංග ලක්මාල්
ලහිරු කුමාර
නුවන් ප‍්‍රදීප්
විකුම් සංජය
ඩිල්රුවන් පෙරේරා
ලක්ෂාන් සඳකැන්
මලින්ද පුෂ්පකුමාර

CATEGORIES