FAST NEWS

24×7 Around the Globe

ඔස්කා උළෙලට ප්‍රියංකා ආවේ මෙහෙමයි… (ඡායාරූප)

2017 වර්ෂයේ ඔස්කාර් සම්මාන රාත්‍රිය ඊයේ(27) දිනයේ පැවැත්වුණ අතර මේ සම්මාන රාත්‍රියට බොලිවුඩ් නළු නිළියන් කිහිපදෙනෙක්ද සහභාගී වෙන ලදි.

ඒ අතරින් බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාගේ විලාසිතාව ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය.

ඇයගේ ඡායාරූප පහතින්..

priyanaka_oscars3

priyanaka_oscars4

priyanka_oscar1