FAST NEWS

24×7 Around the Globe

333 නේ පරාජය ගැන ඉන්දීය ක්‍රීඩකයන්ගේ වට්ස් ඇප් රහස් අන්තර්ජාලයට ලීක් වෙයි (ජායාරූප)

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පසුගිය 25 වැනිදා අවසන් වු පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දීය කණ්ඩායමට ලකුණු 333 ක දැවැන්ත පාරාජයකට ලක් විය.

කෙසේ වෙතත් මෙම පරාජය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රීකට් ක්‍රීඩකයින් අතර සිදුවුවා යැයි පැවසේ වට්ස් ඇප් කණ්ඩායම් සංවාදයක් (Group Chat) අන්තර්ජාලයට නිකුත්ව තිබේ.

මෙම සංචාදය සඳහා විරාත් කෝලී, මහේන්ද්‍ර සිං දෝණී, රවී ශාස්ත්‍රී ආදී කිහිප දෙනෙකු සහභාගී වී ඇති බව අන්තර්ජාලයට නිකුත්ව ඇති සංවාද සටහන් තුලින් පැහැදිලි වේ.

සංවාද සටහන් පහතින්…