FAST NEWS

24×7 Around the Globe

නිදහස් දිනයදා සෞදි ධජය ඉස්මතු වුන හැටි මෙන්න… (ඡායාරූප)

56 වැනි සෞදි නිදහස් දිනය සහ 26 ජාතික දිනය වෙනුවෙන් සෞදි අරාබියේ පිහිටි කිංඩම් කුලුන කළු, කොල, රතු සහ සුදු වර්ණයෙන් වර්ණවත් වී සෞදි ජාතික කොඩිය ඉතා චමත්කාරජනක ආකාරයෙන් සිතුවම් කිරීමට සෞදි කිංඩම් කුලුන අයිති බළධාරින් පියවර ගෙන ඇති බව අක්බාර්24 වෙබ් අඩවිය වාර්තා කර තිබු බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.

සෞදි අරාබියේ පිහිටා ඇති උසම ගොඩනැගිල්ල වන මෙය මහල් 41 යුක්ත වන අතර උසින් මීටර් 302.3ක් වේ.

සිදුරක් සහිත ලෝකයේ උසම ගොඩනැගිලි අතර කිංඩම් කුලුනට තුන්වන ස්ථානය හිමි වන අතර ෂැංහයි වල පිහිටා ඇති ලෝක මුල්‍ය මධ්‍යස්ථානය සහ තායිවානයේ පිහිටා ඇති ටන්ටෙක්ස් ස්කයි ගොඩනැගිලි ප්‍රධාන තැනක් ගනියි.

ඡායාරූප පහතින්..

Related image