FAST NEWS

24×7 Around the Globe

බන්ධනාගාර බස් රියදුරු සිද්ධිය විස්තර කරයි… (වීඩියෝ)

ඊයේ(27) උදෑසන කළුතර බන්ධනාගාරය අසලදි කඩුවෙල උසාවිය දක්වා ගෙන යමින් සිටි රැඳවුම්කරුවන් ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාරයෙන් පාතාල කල්ලි නායකයකු වන “සමයං” ඇතුළු හත්දෙනකු ජීවිතක්ෂයට පත්විය.

සිද්ධිය සැලවීමත් සමග නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අදාළ ස්ථානයට ගොස් ඇති අතර එහිදී රැඳවුම්කරුවන් සිටි බස් රථය ධාවනය කරවූ නිළධාරියා මුහුණ දුන් අත්දැකීම විස්තර කරන අයුරු නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවට එක්කර තිබුනි.

එම වීඩියෝව පහතින්..