FAST NEWS

24×7 Around the Globe

අසංග ගුරුසිංහට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලොකු වගකිමක් පැවරේ.. !

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව කළමණාකාරවරයා ලෙස  හිටපු ක්‍රීකට් ක්‍රීඩක අසංක  ගුරු සිංහ පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ.

1996 වර්ෂයේ ශ්‍රී ලංකාවට ලෝක එක්දින ක්‍රිකට් කුසලානය දිනා දුන් කණ්ඩායමේ සමාජීකයෙකු වු ඔහු මෙවන විට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටියද අදාළ තනතුර බාර ගැනීමට හෙතෙම කැමැත්නේ පසුවන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.

මෙ වන විට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන කළමනාකරු ලෙස රංජිත් ප්‍රනාන්දු මහතා කටයුතු කරමීන් සිටියි.