FAST NEWS

24×7 Around the Globe

අද්භූත සතෙක් ක්‍රීඩා පිටියට- කැමරාවට හසු වුනේ මෙහෙමයි…

කුඩා දරුවන් ක්‍රීඩා කරමින් සිටින ක්‍රීඩාංගනයක් තුළට එක්වරම පැමිණෙන අද්භූත සත්වයෙක් දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සිදුවීම ආජන්ටිනාවේ සිදුවූවක් බවට වාර්තා වූ අතර මෙහිදී දරුවන් පිරිසක් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරමින් සිටියදී එක් දරුවෙක් කැමරාවකින් එය පටිගත කර තිබේ.

කෙසේ වෙතත් මෙම අද්භූත සත්වයා ක්‍රීඩාංගණයට පැමිණීමත් සමඟ බියවූ දරුවන් එම ස්ථානයෙන් දිවගොස් ඇති බවද වාර්තා විය.

එම අවස්ථාව පහතින්..