ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය රංගන හේරත්ට පවරයි..

ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය රංගන හේරත්ට පවරයි..

එළඹෙන මාර්තු 07 වැනිද‍ෙ බංගලාදේශය සමග ආරම්භ වීමට නියමිත  තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම් නායකයා ලෙස රංගන හේරත් කටයුතු කරණු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය  නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

මේ අතර, පළමු පෙළ ක්‍රිකට් තරග වල ජනප්‍රිය හා දක්ෂ වමත් දඟපන්දු යවන්නෙකු වන මලින්ද පුෂ්පකුමාර හට මෙම තරගාවලියේ දී ටෙස්ට් වරම් හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් සඳහන් කරයි.

 කෙසේවෙතත්, මෙම තරගාවලිය සඳහා සහභාගී වන සම්පූර්ණ කණ්ඩායම තවමත් නිවේදනය කර නැත.

 

CATEGORIES