FAST NEWS

24×7 Around the Globe

centigradz ආයෙමත් පාසල් ඇවිත්… (ඡායාරූප)

 

Back To School 2017 මෙවරත් නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේදී පැවැත්වුන අතර මේ අවස්ථාවට එකතුවූ මේ වන විට පාසල් දිවිය නිමා කළ සෑමදෙනෙකුම පාසල් ජීවිතයේ අපූරු අත්දැකීම් බොහොම අපූරු ලෙස විදගත් බව වාර්තා විය.

කෙසේ වෙතත් මේ අවස්ථාවට නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ආධ්‍යාපනය ලැබූ centigradz සංගීත කණ්ඩායමේ සාමාජිකයනුත් එක්ව සිටි අතර තමන්ගේ පරණ යාළුවො සමග ගතකල සොඳුරු අතීතය සිහිකළ අයුරු තම facebook ගිණුම් වලටද එක්කර තිබුනි.

එම ඡායාරූප පහතින්..