FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට…

ශ්‍රී ලංකා සංචාරය සඳහා සහභාගී වන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ඊයේ (27) රාත්‍රී දිවයිනට පැමිණ ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ටෙස්ට් තරග දෙකක්, එක්දින තරඟ තුනක් සහ 20/20 තරඟ දෙකක් පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ලබන 07 වන දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.