Sony සමාගම නිකුත් කල අලුත්ම දුරකථනය මෙන්න… (වීඩියෝ)

Sony සමාගම නිකුත් කල අලුත්ම දුරකථනය මෙන්න… (වීඩියෝ)

Sony සමාගම පසුගියදා Super Slow motion දුරකතනයක් නිකුත් කර තිබේ.

සමාගම පවසන්නේ Xperia XZ Premium ලෙස නම් කරන ලද එමඟින් තත්පරයට රූපරාමු 960 ක් ලබාගත හැකි වන පරිදි සකස් කර ඇති බවයි.

වර්තමානයේ පවතින Apple, Samsung වැනි දුරකථන සමාගම් සමග කරට කර ගමන් කරමින් නිර්මාණය කළ මෙම දුරකථනය මේ වසරේ සිදුකළ අති විශේෂ මෙහෙයුමක් බවද ප්‍රකාශ වේ.

Sony සමාගම වැඩිදුරටත් සඳහන් කළේ වර්තමානයේ තිබෙන ස්මාර්ට් දුරකතනවල තාක්ෂණයන් හමුවේ පාරිභෝගිකයන්ගේ වැඩි ඉල්ලුමක් මෙම නව දුරකථනය වෙත යොමුවිය හැකි බවයි.

එම වීඩියෝව පහතින්..

CATEGORIES