FAST NEWS

24×7 Around the Globe

පාසැල් නිල ඇදුම වෙනස් කළ යුතු විදිහ ගැන අකිල කියයි…

මෙරට එක් එක් පළාත්වල දේශගුණයන්ට ගැලපෙන ලෙස පාසැල් සිසුන්ගේ නිල ඇදුමේ වර්ණය වෙනස් විය යුතු යැයි අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

නිල ඇදුම් සකස් විය යුත්තේ සිසුන්ගේ මනස නිදහස් වන අකාරයෙන් බවද ඇමතිවරයා පවසා සිටියේ කුරුණෑගල මලියදේව විදුහලේ පැවති උත්සවයක් අමතමිනි.