ක්‍රීඩාවට මෙන්ම නර්තනයට ද දක්ෂ විනෝදකාමී ක්‍රීඩකයෙකු වන ජැමෙයිකාවේ සුපිරි මළල ක්‍රීඩක යුසේන බෝල්ට් යළිත් පුවත්පත් සිරස්තල වලට එක්වී තිබේ.
ඒ, පසුගියදා ට්‍රිනිඩෑඩ් හි මකරීපෙ නගරයේ පැවති කානිවල් උත්සවයකදී විනෝද වීමත් සමගිනි.
වෛවර්ණ තීන්ත වලින් නැහැවුණු බෝල්ට් කාන්තාවන් සමග නටමින් විනෝද වූ අයුරු පහතින්..










