බොලිවුඩයේ මෙන්ම හොලිවුඩයේ අවධානය දිනා ගත් නිළියක් වන ප්‍රියංකා චෝප්රාගේ නවතම පුවතක් වෙබ් අඩවි වාර්තා කර තිබේ.
එනම් ප්‍රියංකාට අලුත් පෙම්වතෙකු ලැබී ඇති බව අනාවරණය කරමින් සැක් එෆිරෝන් සමග එකට නිදා සිටින ඡායාරූපයක් අන්තර්ජාලයට එක් කිරීමත් සමගය.
එම සටහන සමග ඡායාරූපය පහතින්..














