FAST NEWS

24×7 Around the Globe

කට්ටියක් අඩ නිරුවතින් මඩේ බැහැල කරපු දේ මෙන්න… (ඡායාරූප)

බ්‍රසීලයේ පැවැත්වෙන විශේෂ සැණකෙළියක් පිළිබද පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කල අතර වාර්ෂිකව පැවැත්වෙන Bloco da Lama නම් එම සැණකෙළිය සදහා මෙවර විශාල පිරිසක් සහභාගී වී සිටි බව වාර්තා වේ.

බ්‍රසීලයේ වෙරළ ආශ්‍රිතව ඇති මඩ වගුරු අසල මෙම සැණකෙළිය සංවිධානය කරන අතර එහිදී ඊට සහභාගී වන පිරිස මඩ වගුරු වලට බැස විනෝදකාමී ක්‍රියාකරකම් වල නිරත වන බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන ලදි.

එසේම තරුණ තරුණියක් වැඩි වශයෙන් මෙම සැණකෙළිය සදහා සහභාගී වන අතර පසුගියදා පැවති මෙම සැණකෙළිය සම්බන්ධව අන්තර්ජාලය ඔස්සේ ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානයද යොමුව තිබුණි.

ඡායාරූප පහතින්..