රිමාන්ඩ් කර සිටින පාතාල ප‍්‍රබලයෙකු වන ‘සමයං’ නැමැත්තා අද(27) පෙරවරුවේ කඩුවෙල අධිකරණය වෙත ගෙන යමින් සිටි බස් රථයට වෙඩි ප‍්‍රහාරයක් එල්ල කරනු ලැබීය.
කලූතර ප‍්‍රදේශයේදී සිදු වූ මෙම වෙඩි තැබීමෙන් පාතාල නායකයාට අමතරව 07ක් මිය යන ලදි.
එසේම පොලිස් ඇදුම් හා සමාන ඇදුම් ඇදගත් පිරිසක් වෑන් රියකින් පැමිණ බන්ධනාගාර බස් රියට එක දිගට මෙම වෙඩි ප‍්‍රහාරය එල්ල කර ඇත.
එම ඡායාරූප පහතින්..














