නිවේදිකාවක් මෙන්ම රංගන ශිල්පිණියක් වන ආක්ෂා සුදාරි පුවත්පත් සාකච්ඡාවකදී අලුත්ම කතාවක් ප්‍රකාශ කල අතර ඇය එසේ පවසනු ලැබූවේ සමලිංගික විවාහවලට නීතියෙන් අවසර ලබා දේ නම් වඩාත්ම කැමතියි යනුවෙනි.
එසේම කලා ක්ෂේත්‍රයේ ඇයගේ හොඳම යෙහෙළිය වන්නේ මේනකා මධුවන්ති බවත් ඇය මෙහිදී සදහන් කලාය.



.jpg)
.jpg)









