ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තුන්වන තරඟයේ ජය හිමිකරගත්තේ ඕස්ටේලියානු කණ්ඩායම වන නමුත් 03 ට 02ක් ලෙස මුළු තරඟාවලියේ ජය හිමි කරගත්තේ ශ්‍රී ලංකාවය.
මේ අතර ජය හිමිකරගැනීමෙන් පසුව රාත්‍රී භෝජන සංග්‍රහයකට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වී ඇති අතර මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල ද එක්ව තිබුණි.
එහි ඡායාරූප පහතින්..





























