FAST NEWS

24×7 Around the Globe

‘මෙට්‍රික්ස්’ හැදුනේ මෙහෙමයි… (වීඩියෝ)

මෙට්‍රික්ස් චිත්‍රපටය යනු තරුණයන් එකළ ආශාවෙන් නැරඹූ, තවමත් ඉඩක් ලැබුන විට නරඹන ක්‍රියාදාම සහ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයකි.

එහි වූ ක්‍රියාදාම එකළ ඇස් අදහාගත නොහැකි ඒවා වන නමුත් එම චිත්‍රපටය හැදුව ආකාරය දෙස බලා සිටියහොත් එහි පුදුම වීමට කරුණක් නොමැති බව නරඹන්නන් හට තේරුම් යනු ඇත.

එම චිත්‍රපටයේ සමහර කොටස් හැදූ ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්..